Showing posts with label සිංහලෙන් මෘදුකාංග නිර්මාණය. Show all posts
Showing posts with label සිංහලෙන් මෘදුකාංග නිර්මාණය. Show all posts
0

හැදින්වීම

Published at 11:34 PM in


සිංහලෙන් මෘදුකාංග නිර්මාණය ඉගෙනගමු
 
මෙම වෙබ් අඩවිය භාවිතා කර මෘදුකාංග නිර්මාණය පිලිබඳව සිංහලෙන් හැදෑරීමට ඔබට අවස්ථාව සැලසෙනු ඇත. මෙය මූල්‍ය පරමාර්ත නොතකා ශී ලාංකික සිසුන්ගේ අධ්‍යාපනය  නගා සිටුවීම කෙරේ මහත් ඇල්මකින් තවත් එක් ශී ලාංකිකයෙක් දරන ප්‍රයත්නයක ප්‍රතිපලයකි . මෙහිදී ඔබට පරිගණක මෘදුකාංග නිර්මාණය පිලිබඳව යම් හෝ දැනුමක් ලබා දීම මාගේ පරමාර්තයි. ලෝකයේ වඩාත් ප්‍රචලිත මෘදුකාංග භාෂා පිලිබද සිංහල යොමුවක් මේ තුල අඩංගු වේ.