0

මොකක්ද එච්-ටී-එම්-එල් කියන්නේ

Published at 12:32 AM in

එච්-ටී-එම්-එල් කියන්නේ මේ අද ඊයේ ආපු දෙයක් නෙමේ. නමුත් අදටත් ලොකේ හැමෝම මේක පාවිච්චි කරනවා මේ වෙබ් ඩිවලොප්මන්ට් වලට. මොකද එච්-ටී-එම්-එල් නැත්තං වෙබ් එකක් නෑ. අපි බලමු මොනවද මේ html වලින් කරන්නේ කියලා අද ඉදන්. html – Hyper Text Markup Language කියන එකයි.. ඒක තමා වෙබ් පේජ් වල ගොඩනැගුම ඇත්තටම.මේ html වල වැඩේ තමා හැම දෙයක්ම වෙන්නේ ටැග් අතුලේයි.. උදාහරණයක් විඩියට අපි html එකක් පටන් ගන්නේ <html> හා එක අවසන් කරන්නේ </html> යන විදියටයි. අපි හැම වෙලේම එක ටැග් එකක් විව්‍යත කලාට පසු ඒක වහන්න ඕනේ.. <>..</>.
මේ ගිනි නරියලා එහෙම කියවන්නේ අපි මේ ලියන html ටැග් තමා.ඊට පස්සෙ එයා ඒකට අදාල තොරතුරු එයාගේ browse area  එකේ පෙන්නනවා. අපි දැන් බලමු පොඩි උදාහරනයක්

<html>

<body>

<h1>My First Heading</h1>

<p>My first paragraph.</p>


</body>

</html> 

1. හැම වෙලේම පටන් ගන්නේ <html> කියන ටැග් එකෙන් හා අවසන් වන්නේ </html> යන විදියටයි.
…2.<h1></h1> කියන්නේ හෙඩින්ග්ස් කියන එකයි. අපට පුලුවන් මේකට 1 ඉදන් 6 වෙනකල් ඉලක්කම් දෙන්න
…3.<p></p> කියන්නේ පැරග්‍රාෆ් කියන එකයි. අපි මොනවා හරි චේදයක් ලියනකොට තමා මේක පාවිච්චි කරන්නේ.
…4.මේ ලියපු එක අපි save කරන්නේ filename.html කියන එක අගට දාලයි .

Spread The Love, Share Our Article

Related Posts

Post Details

No Response to "මොකක්ද එච්-ටී-එම්-එල් කියන්නේ"

Post a Comment